Author: Sampath Liyanage
•11:06 AM
 
 
 දැනේ
ම​ට නුඔ නොමැති පාලුව
හද පත්ලෙන්
බලා හිදිමි
හිස් අහස දෙස
නුඔ
රැව සිහි කරමින්
අවැසිය
අමතන්න​ට
යලිත්
නුඹෙ හදවත මතින් 
මග බලා සිටිමි
නුඹ එනතුරා
යලිත්
ම​ගේ ආදරය අරන්







Author: Sampath Liyanage
•12:46 PM
Image from

තනිකඩය තවම මම... 
නුබ වෙන්ව
අවුරැදූ ගනන් ගතව ගියද 
අවැසිය සිතට
උණුසුමක පහස ලබනට
එහෙත් මා අසරනව
තවම මගේ ආදරය නුඔ
සන්තකව .....